Local NewsNews

ඉක්මන් වු පැනිල්ල-CCTV දර්ශන සහිතයි

කොට්ටාව-හොරණ මාර්ගයේ මත්තේගොඩ මංසන්දිය අසල සිදු වු රිය අනතුරකින් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
අදාල කාන්තාව පාර මාරුවීමට උත්සහ කිරිමේදි මාර්ගයේ අධික වේගයෙන් පැමිනි යතුරු පැදියක් කාන්තාවගේ  ගැටි මෙම අනතුර සිදු වි ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් ඇය පාර මරු වන්නේ පාර මාරු වීම සඳහා නියමිත ස්ථානයකින් නොවන බවද අදාල CCTV විඩීයෝ දර්ශන වලින් දැක ගත හැකි වේ.
අනතුරෙන් තුවාල ලැබු කාන්තාව සහ යතුරුපැදි රියදුරු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව අද දෙරණ වාර්තාකරු ප්‍රකාශ කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

තවදුරටත් ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට සැළසුම් කර ඇති රටවල් ගැන පැහැදිළි කෙරේ

Malar FM

අමෙරිකාව තීරණාත්මක සති දෙකක් අභියස

Malar FM

කොළඹ යලිත් කොරෝනා අවදානමක.. ජින්තුපිටියේ 143ක් නිරෝධායනයට ලක් කරයි..

Malar FM