NewsPolitical

දැන් ජිවන වියදම රටටම දැනේනවා

වර්තමානය වන විට ජිවන වියදම රටටම දැනෙමින් පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අඩු ආදායම් ලාභි පවුල්වල දරුවන් වෙනුවෙන් පසුගිය ආණ්ඩුව ක්‍රියාත්මක කළ වැඩසටහන් මේවන විට වත්මන් ආණ්ඩුව විසින්  නවතා දමා ඇති බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
රත්නපුර ප්‍රදේශයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන අධයාපන සේවා සංගමයේ ජාතික මහා සම්මේලනය අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළේය.
මෙහිදී හිටපු ජනාධිපතිවරයා පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ද අදහස් පල කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

රග්බි ලෝක කුසලානය වෙනුවෙන් තරග කිහිපයක් අදත්

Malar FM

පොලිස් ලොක්කන්ට ජනපතිගෙන් උපදෙස්

Malar FM

කුමාර වෙල්ගමට නගරය මැදදී පහර දෙයි…

Malar FM