NewsPolitical

ආර්ථික අර්බුදයට විසඳුම ආනයනික භාණ්ඩ අඩු කිරීමයි

දූෂණ සහ වංචා හේතුවෙන් රටේ ආදායමෙන් අහිමි වන මුදල අඩුකරගතහොත් අයවැය පරතරය අඩු කිරීමට හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ දේශපාලනඥයන් සහ ඔවුන්ගේ වුවමනා මත ඉහළ රජයේ නිලධාරීන් දූෂණය සහ වංචාවලට පුරුදු වී ඇති බවයි.
මහර නව පරිපාලන ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් පැවති උත්සවයකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේය.
ආර්ථික අර්බුදයට විසඳුම ආනයනික භාණ්ඩ අඩු කිරීම බව ජනාධිපතිවරයා එහිදි වැඩිදුරටත් සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

බාල ඖෂධවලින් ෆාමසි පිරේ… රෝගී ජීවිත අවදානමේ…

Malar FM

රියාජ් බදියුදීන් පාස්කු ප්‍රහාරයට සෘජුව සම්බන්ධ නැති නිසා නිදහස් කළා – නිතිය හා සාමය ඇමති

Malar FM

ජාතික සාම සභාවෙන් රජයට ඉල්ලීමක්

Malar FM