BusinessBusiness NewsNews

හාල් කිලෝවක් රු 10 කින් බහී

සහල් කිලෝවක මිල රුපියල් 10කින් අඩු කිරීමට සහල් නිෂ්පාදකයින් එකඟ වූ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
සහල් මිල පාලනය කිරීම සම්බන්ධයෙන් පසුගිය සතියේ පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාවට එළඹී ඇත.
අද දෙරණ කළ විසීමකදි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ෆාමසිවල ව්‍යාජ බෙහෙත්.. ඇතුලෙ තියෙන්නෙ පිටි විතරයි..

Malar FM

ජනාධිපති-අගමැති ගෝටාගෝගම සිර මැදිරිය සිර කරයි..

Malar FM

‘The Women’s 100’: Manchester Originals කණ්ඩායම දැවැන්ත පරාජයක් ලබයි

Malar FM