NewsPolitical

පොහොට්ටුව කඩා දමන කුමන්ත‍්‍රණයක් කළුතරින්.. නායකයා වෙල්ගම..[Video]

කලින් ආණ්ඩුවද කළුතර සමහර පිරිස් එක්වී විනාශ කලා සේ ඒකාබද්ද විපක්‍ෂව විසින් ගොඩනගාගත් දේ අද කළුතර දිස්ත‍්‍රික්කයෙන්ම විනාශ කිරීම සදහා සැලසුමක් ආරම්භ වී ඇත්දැයි සැක මතුවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
කුමාර වෙල්ගම මහතා මේ ආකාරයෙන් හැසිරෙද්දී ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වයට තව දුරටත් ගරු කල හැකිදැයි ප‍්‍රශ්න ඇතිවන බවද ඔහු සදහන් කරයි

(under the courtesy of lankacnews.com news web)

Related posts

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

Malar FM

හමුදා හිස්වැසුම් පැළඳ ආපු ඉන්දීය කණ්ඩායමට පාකිස්ථානය ප්‍රතිචාර දක්වයි

Malar FM

විදේශ පුහුණුවෙන් පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන් ලංකාවේ රැඳීමට වැඩි කැමැත්තක් දක්වයි

Malar FM