NewsPolitical

විමල් වීරවංශ කැබිනට් ඇමතිවරයෙක් ලෙස දිවුරයි

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ මහතා මීට ටික වේලාවකට පෙර කැබිනට් ඇමතිවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය.

නිවාස හා සමාජ සුභසාධන ඇමති ධුරයේ ඒ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.

මේ වන විට කැබිනට් අමාත්‍යධූර සංඛ්‍යාව 22 ඛ් වන අතර රාජ්‍ය අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ප‍්‍රමාණය 24 ක් වෙයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

කුඩු අල්ලන්නේ 19 වැනි සංශෝධනය නිසාලු..

Malar FM

සජිත් Daily Mirror තහනම් කරයි..

Malar FM

පොහොට්ටුව ලක්ෂ 50 පනී : අවසන් ප්‍රතිඵලය මෙන්න

Malar FM