NewsPolitical

මහින්දගේ කතාවෙන් පස්සේ පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් – අදත් ඡන්දයක් ඉල්ලයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර සිදුකළ ප්‍රකාශය පිළිබඳ විශ්වාසයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල සභාවට ප්‍රකාශ කළා.

ඒ අනුව ඔහු කථානායකවරයා වෙත යෝජනා කළේ එහි විශ්වාසය පිළිබඳව ‘නම්; වලින් ඡන්දයක් ගත යුතු බවයි.

ඒත් සමගම සභාවේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා.

ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කථානායක ආසනය දක්වා පැමිණ මෙලෙස විරෝධය පළ කළා. ඒත් සමගම එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුද ඒ අසළට රැස් වුණා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ICCයෙන් දින 15ක පොදු සමා කාලයක්

Malar FM

රන් කිලෝ තුනහමාරක් සමග ආණ්ඩුවේ මන්ත‍්‍රී කටුනායකදී අත්අඩංගුවට.. ඔහු ඉරි තුනේ නියෝගයෙන් ජනක එලවන්න ඇවිත්..

Malar FM

මෙරට 9 වන කොරෝනා මරණය වාර්තා වෙයි

Malar FM