NewsPolitical

රාජිත නම් දේශපාලන මහෝඝය සිරකල ගෝටාභය දැනටමත් පරාදයි.. මේ පාලනය එලවන්න සියළු බලවේග දැනටත් කෑමොර දෙනවා..

රාජිත සේනාරක්න දේශපාලන මහෝඝය සිරගත කිරීමත් සමඟ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දැනටමත් පරාජයට පත්වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.

මෙරට සියළු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග දේශපාලන සිරකරැවකු වන රාජිත සේනාරත්න වෙනුවෙන් අද කෑ මොර දෙන බවද ඔහු සඳහන් කළේය.

ඒ තුළින් එය දැවැන්ත බලවේගයක් බවට පත්කර අනාගතයේ දී මේ ආණ්ඩුව පෙරළා දමන බවද ඔහු පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී හිටපු මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේය
(under the courtesy of lankacnews.com news web)

Related posts

උසස් පෙළ ප්‍රතිඵල අද

Malar FM

තුන්වේල අතහැර දෙවේලක් කාලා කැපකිරිම් කරන්න..

Malar FM

කොටින්ගේ රත්තරං සොයන්න ගිය 8ක් අධි තාක්ෂණ උපකරණත් සමග අත්අඩංගුවට

Malar FM