NewsPolitical

කතානායකවරයාගේ ක්‍රියා කළාපය ගැන ආණ්ඩුවෙන් විවේචනයක්

කතානායකවරයා ව්‍යවස්ථාවට සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝගයන්ට පටහැනි ලෙස කටයුතු කර ඇති බව ආණ්ඩු පක්‍ෂයේ අමාත්‍යවරු අද (14) ප‍්‍රකාශ කළා. ඒ, පාර්ලිමේන්තු පරිශ‍්‍රයේ මාධ්‍ය හමුවක් කැදවමින්. මේ, එහිදි අදහස් දැක්වූ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන.

ව්‍යවස්ථාව අනුව ස්ථාවර නියෝග අනුව කටයුතු කළ යුතුයි. මෙහිදී ජනාධිපතිවරයාගේ රාජාසන කතාව පාර්ලිමේන්තු මහලේකම්වරයා  විසින් පාර්ලිමේන්තුවේදී කිව යුතුයි. ඉන් පසුව සභානායකවරයා විසින් පාර්ලිමේන්තුව කල් තැබීම සිදුකළ යුතුයි. නමුත් අවසානයේදී සිදුවුයේ වෙන දෙයක්. මෙය පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වලට පටහැනිව අද දිනයේදී කටයුතු සිදුවුනේ ඇමතිවරයා කියා සිටියා.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාද මෙහිදී අදහස් පළ කළා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

අනවශ්‍ය ගමන් යන්න එපා.. ඉන්ධන හිගයි..

Malar FM

“තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” ජාතික නිවාස වැඩසටහන කඩිනම් කිරීමට ජනාධිපතිවරයාගෙන් උපදෙස්

Malar FM

සාමාන්‍ය කටයුතු ආරම්භ කළ ද කොරෝනා වෛරසය පාලනය අඛණ්ඩව ක්‍රියාත්මකයි

Malar FM