BusinessBusiness NewsNews

ඩොලරය නොනවත්වා දිගු ගමනක

ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් අද (26) දිනය තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණයට ලක්විය.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ඉතිහාසයේ මුල් වරට රුපියල් 181 සීමාව අද දිනයේ දී ඉක්මවා යනු ලැබීය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 177.5980 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 181.5420 ක් ලෙසිනි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

රජය වෙනුවෙන් ගනුදෙනු කිරීම සඳහා වෙලාවක් නොමැති බව යෝෂිත රාජපක්ෂ මහතා පවසයි

Malar FM

සුපිරි නෞකාවේ සිටි ශ්‍රී ලාංකීක තරුණයා මව්බිමට පැමිණ කියු දේ

Malar FM

ජනාධිපති-ආණ්ඩුව කිසි වැඩක් නෑ කියා ජනතාව බනිනවා..- රෝහිත රාජපක්‍ෂ

Malar FM