Local NewsNews

මහමගදී පිහියෙන් ඇන සිසුවකු මැරු සිසුවා අධිකරණයට බාර වෙයි..රිමාන්ඞ්..

මාතර ප‍්‍රදේශයේ උපකාරක පංති සදහා සහභාගී වී ආපසු යමින් සිටි සිසුවකුට පිහියකින් ඇණ ඝාතනය කරන ලද ප‍්‍රධාන සැකකාර සිසුවා අධිකරණයට බාර වී තිබේ.

අධිකරණය විසින් සැකකරු දෙසැම්බර් මස 03 වැනි දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

නීතීඥයෙකු මාර්ගයෙන් මෙම සිසුවා මාතර මහේස්ත‍්‍රාත් අධිකරණයට බාර වී ඇත.

මාතර ඇලවේල්ල පාර ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදු කර ඇත්තේ පසුගිය 24 වන දිනයි.

ගැටුම සිදුව ඇත්තේ පේ‍්‍රම සම්බන්ධයක් මුල් කර ගනිමින් යයිද තොරතුරු වාර්තා විය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ඡන්දෙන් පස්සේ පළමු වරට කැබිනට්ටුව රැස්වෙයි (UPDATE)

Malar FM

දේශපාලකයින් ක්‍රිකට් ක්‍රීඩාව විනාශකරනවා – මුරලි

Malar FM

ආණ්ඩුවක් හදන්න එකතු වෙන්නැයි කළ ආරාධනය ගැන ජනපතිගෙන් යළිත් පැහැදිළි කිරීමක්

Malar FM