NewsPolitical

අද මාගේ දවසයි..එජාප පාක්‍ෂිකයිනි, රට පුරා සැමරුම් සූදානමින් සිටින්න

‘අද මගේ දවසයි. එක්සත් ජාතික පාක්‍ෂිකයිනි සූදානමින් සිටින්න. රට පුරා සමරන්න’ යයි එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාට හිතවාදී ෆේස්බුක් පිටු කිහිපයකම සටහන් පල කර ඇත.

අද පාර්ලිමේන්තුව රැුස් වන අතර එහිදී විශ්වාස භංගයක් ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පෙරමුණු මන්ත‍්‍රීහු කියති.

ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ විධිමත් ලෙස සම්මත කරන ලද විශ්වාස භංගයක් පිලිගන්නා බවයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මහ බැංකුව පොහොසත් වෙයි.. මාස හතරකට ඩොලර් තිබේ..

Malar FM

21 දිනලා ක්‍ෂණිකව දිවුරුම් දෙනවා.. ක්‍ෂණිකව පාර්ලිමේන්තුව විසුරුවනවා…

Malar FM

පාර්ලිමේන්තු සටන සූදානම්.. කරූ කතානායක ධුරයෙන් අස් නොවෙයි..

Malar FM