NewsPolitical

වසන්ත යළි ආණ්ඩු පාර්ශ්වයට එක් වීම ගැන හර්ෂගෙන් සටහනක්

අමාත්‍ය ධුරයෙන් ඉවත්වන බව ප‍්‍රකාශ කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වසන්ත සේනානායක ඊයේ (21) පැවති කැබිනට් රැස්වීමට සහභාගී වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අදහස් පළ කර තිබෙනවා.

ඒ, සිය ට්වීටර් ගිණුමේ සටහනක් තබමින්.

වසන්ත සේනානායක මන්ත‍්‍රීවරයා යළි ආණ්ඩු පාර්ශ්වය සමග එක් වුවද විපක්ෂය සතු බහුතරයට ඉන් බලපෑමක් සිදු නොවන බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා පෙන්වා දී ඇත්තේ.

තුන් වරක් පැති මාරු කළ වසන්ත සේනානායක මන්ත‍්‍රීවරයා යළි සිය කණ්ඩායමට එක්කර ගැනීමට උත්සහ නොකළ යුතු බවද පාර්ලිමේන්තු මන්ත‍්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා පෙන්වා දී තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

සව්දිය පිරීමට ගෙනා කොකාකෝලා බෝතලේ අපද්‍රව්‍ය (ඡායා)

Malar FM

පොත්ත සුදුයි කී සත්වෝද්‍යාන ලොක්කී ඉවතට.. අලුත් කෙනෙක් පත් කරයි..

Malar FM

මාව ගෙයින් එලියට ඇදල දැම්මා..- ඇමතිවරයෙක් පොලිසි යයි..

Malar FM