Local NewsNews

වන අලි පහර දෙයි..කුඩා දරුවන් දෙදෙනෙකු මරුට..

වන අලින් විසින් එල්ල කරන ලද පහරදීමක් හේතුවෙන් කුඩා ගැහැණු දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙම පහරදීම සිදුකර ඇත්තේ මහියංගනය මාපාකඩවැව ප්‍රදේශයේදීය.

මෙසේ මියගොස් ඇත්තේ නව හැවිරිදි සහ එකොළොස් හැවිරිදි ගැහැණු දරුවන් දෙදෙනකු පොලිසිය සඳහන් කරයි.

මොවුන් දෙදෙනා නිවසේ සිටියදී ම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඊයේ රාත්‍රියේ දී ය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මන්නාරමේ රක්ෂිතයක් බැකෝ යන්ත්‍රයකින් එලිපෙහෙලි කරයි.. අත්අඩංගුවට..

Malar FM

ජනපති යන එන පාරේ මිරිහානේ කිරිපිටි පෝලිම තවත් වෙනසක් කරයි..

Malar FM

විදේශගත ශ‍්‍රී ලාංකිකයන් එවන ඩොලර් ප‍්‍රමාණය හොදටම අඩු කරති…

Malar FM