NewsPolitical

ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කරයි

අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසියට සහභාගිවී නොවීමට ආණ්ඩු පක්‍ෂය තීරණය කර තිබෙනවා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආණ්ඩු පක්‍ෂයේ මන්තී‍්‍රවරුන් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වූ රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා.

පාර්ලිමේන්තු සැසිය හේතුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණය සහ ඒ අවට අද දිනයේද විශේෂ ආරක්‍ෂාවක් යොදවා තිබෙනවා. පොලිස් නිලධාරීන් 500 ක් සහ කැරළි මර්දන කණ්ඩායම් 2ක් ද යොදවා ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

මාර්ගවල ප‍්‍රශ්න තිබෙනවානම්, පාරවල් කැඩිලානම් මට කෝල් කරන්න.. ඔක්කොම හදලා දෙනවා..- රන්ජන්

Malar FM

කෙසෙල්වත්තේ 1010ක් නිරෝධායනයට යවයි..

Malar FM

කොරෝනා තවත් නගී.. අලුතින් 61ක්..

Malar FM