Local NewsNews

ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය..පොලිස්පති අත්අඩංගුවට..?ධුරයත් අහෝසියි?

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් සිදු කර ඇති ඇතැම් ක්‍රියමාර්ග ගැන ආරක්ෂක ලේකම්වරයා විසින් තරයේ ඔහුට අවවාද කර ඇති බව ඇමති මහින්ද සමරසිංහ මහතා සදහන් කරයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඝාතන කිරීමේ කුමන්ත්‍රණය සම්බන්දයෙන් සිදුකෙරෙන ප්‍රශ්න කිරීම් වලින් පසු අත්අඩංගුවට ගැනීමක් කලහොත් පොලිස්පති ධුරය ඔහුට අනිවාර්යයෙන්ම අහිමි වනු ඇති බවත් ඇමතිවරයා පවසයි.

ශ‍්‍රීලනිප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

නුවරඑලියට දැඩි සුලගක්.. ගස් කඩා වැටී නිවාස කිහිපයකට හානි.. පිරිසක් රෝහලේ..

Malar FM

රාධිකා කුමාරස්වාමි ජෝන් කීල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වෙයි

Malar FM

මැතිවරණ අල්ලස් ලබාදීම ඉහළට…

Malar FM