NewsPoliticalනිදහස් පක්ෂයේ මහලේකම් ධුරයට දයාසිරි by Malar FMJanuary 4, 2019089 Share0 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර පත් කිරීමට අද (03) රාත්‍රියේ රැස්වූ පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා.(under the courtesy of nethnews.lk news web)