NewsPolitical

සරත් ෆොන්සේකා බල්ලෙක්..ඔහු එජාපයෙන් පන්නා දැමිය යුතුයි-තෙවරප්පෙරුම නොනැවතේ

2010 ජනාධිපතිවරණයට සරත් ෆොන්සේකා මහතා පොදු අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කළේ ඔහු මෙවන් සුනඛයකු බව නොදැන යයි නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙවර ජනාධිපතිවරයා විසින් සරත් ෆොන්සේකා මහතාට ඇමතිධූරයක් නොදීම ඉතා නිවැරදි බවයි.

තම මතය වන්නේ ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපා දැමීය බවත් ඔහු සමග කිසිදු සහජීවනයකින් වැඩ කළ නොහැකි බවත් නියෝජ්‍ය ඇමතිවරයා තවදුරටත් කියා සිටියේය.

ඔහු මෙම අදහස් පළ කළේ හිරු නාලිකාවේ පැවති Hard Talk වැඩසටහන සමග එක්වෙමිනි.

(under the courtesy of lankacnews.com news web)

Related posts

බදු ඉවත් කලාට මදි.. රුපියල් 200ක මිල වැඩි කිරීමකුත් අවශ්‍යයි..- කිරිපිටි ආනයනකරුවන්

Malar FM

මා සමග විවාහ වී සිටියදී වෙනත් අයෙක් විවාහ කරගත්තේ කෙසේද- දරුවෙක් සමග කාන්තාවක් දිළුම් අමුණුගමගෙන් අහයි

Malar FM

රජය සතු ඌන උපයෝජිත වතු ඉඩම් ආයෝජකයන් වෙත බදු පදනම මත ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Malar FM