NewsSportsSports News

ICCයෙන් දින 15ක පොදු සමා කාලයක්

මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රයේ  ක්‍රිකට්හි  ක්‍රිකට් ඔට්ටු තැබීම්වලට සහ තරඟ පාවාදීම් සම්බන්ධව ක්‍රිකට්හි දුෂිත ක්‍රියාවන් සම්බන්ධයෙන් එම අදාල ක්‍රීඩකයින්ට සහ නිලධාරීන්ට දින 15ක පොදු සමා කාලයක් ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තිරණය කර තිබේ.

එම කාලය ජනවාරි 16 සිට 31 දින දක්වා වන දින 15 ක සමා කාලයක් වෙයි.

Related posts

නව ත්‍රස්ත විරෝධී නීතියක් සකස් කිරීමට කමිටුව රැස්වෙයි

Malar FM

ඊශ‍්‍රායලය සමග රාජතාන්ත‍්‍රික සබදතා අතහරින්නැයි හකීම් රජයෙන් ඉල්ලයි…

Malar FM

පිටි කිලෝව 500යි.. පාන් 350ට.. බනිස් 150ට… මාසයකින් පාන් නැත්තටම නෑ…

Malar FM