NewsPolitical

සියඹලාපිටිය ශ‍්‍රීලනිප මහ ලේකම් ධුරයට..?දයාසිරිට අසනීපයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් ධුරයට වැඩ බැලීම සදහා කෑගල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සියඹලාපිටිය මහතා පත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.

ශ‍්‍රීලනිපයේ වත්මන් වැඩබලන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතාට ඇතිව තිබෙන හෘදයාබාද තත්වය නිසා ඔහුට හැකි තාක් විවේක ගන්නැයි ලැබී ඇති වෛද්‍ය උපදෙස් මත මෙසේ සලකා බලමින් සිටී.

නව සංවිධායකයන් පත් කිරීම ඇතුළු පක්‍ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතු ආදී කටයුතු ප‍්‍රමාද නොකර සිදු කිරීම සදහා වැඩබලන මහ ලේකම්වරයෙකු පත් කර ගත යුතු බවට සාකච්චාවක් සිදුව ඇත. 
(under the courtesy of lankacnews.com news web)

Related posts

රසායනික පොහොර තහනම් කලේ වැරදි උපදෙස් නිසා… සෞභාග්‍යයේ දැක්ම හදන්න මමත් හිටියා..- කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්

Malar FM

සල්ලි අච්චු ගසා සහන දීමෙන් උද්ධමනය නගිනවා.. බොරු සුරංගනා කතා නොකියා ආණ්ඩුව රටට ඇත්ත කිව යුතුයි..

Malar FM

අපනයන සංවර්ධන මණ්ඩලයෙන් දේශීය වගාකරුවන් හා සැකසුම්කරුවන්ට ශ්‍රී ලංකා ප්‍ර‍මිති සහතිකය සඳහා ආධාර ලබා ගැනීමට අවස්ථාවක්

Malar FM