NewsPolitical

කොකේන්වලට ඇබ්බැහි වූ පිරිස අතර මන්ත‍්‍රීවරියකුත්

තමන් හෙළි කළ විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ මන්ත‍්‍රීවරුන් අතර මන්ත‍්‍රීවරියක් ද සිටින බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසනවා.

ඉදිරියේදී මෙම අනාවරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ගෙන් ප‍්‍රකාශයක් ලබාගැනීමට ද නියමිත බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 


මේ අතර කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් ද සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයේ වාර්තාව ඊයේ (25) පස්වරුවේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත භාරදෙනු ලැබුවා. ඒ, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විසින්.

Related posts

විදෙස් ශ‍්‍රමිකයන් වහා ගෙන්වන්නැයි අගමැති කියයි.. ඔවුන් නිවසේ නිරෝධායනයටත් සාකච්චා..

Malar FM

මෙරට කොරෝනා රෝගීන්ගෙන් 2/3ක්ම පිරිමි පුද්ගලයන්.. මියගිය 7/8ක් පිරිමි..

Malar FM

ඉන්ධන ගේන්න මුදල් කොපමන උවමනාදැයි සාකච්චා කරයි…

Malar FM