NewsPolitical

ලංකාව බෞද්ධ රටක්..අපේ විදිහට ඉන්න බැරි මුස්ලිම් අය ලංකාවෙන් පිටවෙන්න..-දුමින්ද දිසානායක කෙලින්ම කියයි

ශ්‍රී ලංකාව බෞද්ධාගම මූලික කරගත් රටක් ලෙස මුස්ලිම් නායකයන් පවා පිළිගන්නා බව හිටපු ඇමැති ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.

එනිසා ශ්‍රී ලංකාවේ සංස්කෘතියට ගැළපෙන පරිදි මුස්ලිම් සංස්කෘතියේ අනවශ්‍ය දේවල් ඉවත් කරගැනීමට මුස්ලිම් නායකයන් කටයුතු කළ යුතු යැයි ද ඔහු පැවසීය.

එසේ මෙරට සංස්කෘතියට අනුගත විය නොහැකි ඊට විරුද්ධ වන කිසිවෙකු සිටි නම් ඊට ගැළපෙන රටකට ශ්‍රී ලංකාවෙන් පිටත්වී යන ලෙසද ඔහු යෝජනා කළේය.

එවන් පුද්ගලයන් ලංකාවෙන් පිටවී ගියා කියලා කියා කිසිදු ප‍්‍රශ්ණයක් නැතැයි ද ඔහු කියා සිටියේය.

මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තුවේදී මෙම අදහස් පල කලේය.

(under the courtesy of lankacnews.com news web)

Related posts

කොළඹ කොටස් අද වාර්තාවක.. පිමි ගණනක් උඩ යයි..

Malar FM

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ සිද්ධිය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ස්වාධීන විමර්ශනයක්

Malar FM

ඇඳිරි නීතිය ලිහිල් කළ පසු පොදු ප්‍රවාහනය අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පමණයි

Malar FM