NewsPolitical

සෙනග නෑ.. මහේෂ් සේනානායක ජනාධිපතිවරණ ජනහමු නවත්වයි..

මෙවර ජනාධිපතිවරණය සදහා තරග වදින හිටපු හමුදාපති මහේෂ් සේනානායක සිය ප‍්‍රචාරක රැලි රට පුරා පැවැත්වීම අත්හිටුවා ඇත.

ජාතික ජනතා පක්ෂයෙන් තරග වදින ඔහුගේ ප්‍රචාරක රැලි සඳහා ජන සහභාගීත්වය ඉතා අවම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

මේ තත්වය මත ඉදිරි ප‍්‍රචාරක කටයුතු සිදු කරන ආකාරය ගැන ගැඹුරින් සාකච්චා කරමින් ඇති බවද වාර්තා වෙයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

අන්තවාදීන්ගේ මීලග ප‍්‍රහාර මොනවාදැයි බුද්ධි අංශ හිරේට ගොස් ඥාණසාර හිමිගෙන් අසති..

Malar FM

“රැකියා නැති උපාධි වලින් පලක් නෑ” ජනපති ගෝඨාභය විශ්වවිද්‍යාල ක්‍රමය වෙනස් කිරීමට යයි

Malar FM

උපාධිය හදාරන්න බැංකු ණයක්.. පොලිය 13%යි.. අනුමතයි..

Malar FM