NewsPolitical

මං ජනාධිපති වුණාම ඇමතිවරු පාන්දරම කූද්දනවා වැඩට යවනවා

තමන් ජනාධිපති වූ පසු සියළු මැති ඇමතිවරුන් පාන්දරම කූද්දන බව එජාප ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

කූද්දවා ඔවුන් රට දැය සමය වෙනුවෙන් කරන්නට යොමු කරන බවත් තමන්ද එසේ වැඩ කරන බවත් ඒ මහතා සදහන් කරයි.

මාතරදී පැවති ව්‍යාපාරික හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

කොළඹට නව වාහන නැවැත්වීමේ පහසුකම්: රථවාහන තදබදයට UDA වෙතින් විසඳුම්

Malar FM

අනුරගේ ඉන්දියා-චීන ගිවිසුම් කොළඹට ප්‍රබල මැදිහත්වීමක්.. කලාපීය යුද්දය රට ඇතුලට..

Malar FM

ආපන ශාලා විවෘත කිරීම තවදුරටත් කල් යයි

Malar FM