Local NewsNewsගුවන් තොටුපොල සභාපති පුටුවට පත් වූ ජෙනරාල් චන්ද්‍රසිරි අද වැඩ අරඹයි by Malar FMDecember 18, 20190105 Share0 ගුවන් තොටුපොල හා ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා ලෙස පත් කළ ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි අද (18) වැඩ භාරගැනීමට නියමිතයි. ඔහු මීට පෙර උතුරු පළාත් ආණ්ඩුකාර ධුරයේද කටයුතු කළා. (under the courtesy of nethnews.lk news web)