BusinessBusiness NewsLocal NewsNews

බිත්තර හා කුකුළු මස් මිල ඉහලට..

අලුත් අවුරුද්ද ආසන්නයේ වෙලදපලේ බිත්තර හා කුකුල් මස් මිල ඉහල ගොස් තිබේ.

පසුගිය දිනවලදි රුපියල් 28ත් 32ත් අතර මිලතට අලෙවි වු බිත්තරයක මිල මේ වන විට රුපියල් 38ත් 40ත් අතර මිලක් දක්වා ඉවල ගොස් ඇත.

පසුගිය දිනවලදි රුපියල් 1100ත් 1200ත් අතර මිලකට අලෙවිවු කුකුල් මස් මිල මේ වන විට රුපියල් 1400ත් 1500ත් දක්වා ඉහල ගොස් ඇත.

වෙළදුන් පවසන්නේ කුකුල් මස් හා බිත්තර තොග මිල ගනන් ඉහල යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවයි.

Related posts

ශිෂ්‍යත්වය සහ උසස් පෙළ පිළිබඳ විශේෂ තීරණය අද

Malar FM

ඉන්ධන දෙන්න සලාක ක‍්‍රමයක්… මිල වැඩිකිරීම ප‍්‍රමාණවත් නෑ..

Malar FM

ඇමරිකාව කොරෝනා ආසාදිතයන් මිලියනය පනී.. මරණ 56,000 පනී..

Malar FM