International NewsLocal News

කොරෝනා නිසා මිය ගණණ 258 දක්වා ඉහළට

කොරෝනා වෛරසය හේතුවෙන් ඉකුත් පැය 24 තුළ චීනයෙන් වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 258 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.  

ඉකුත් බ‍්‍රහස්පතින්දා වාර්තා වූ පුද්ගල මරණ 213 ට සාපේක්ෂව එය මරණ 45 ක වැඩිවීමක්.

ඒ අනුව නව කොරෝනා වෛරසය හේතුවෙන් පැය 24 ක් තුළදී චීනයෙන් වාර්තා වූ ඉහළම පුද්ගල මරණ සංඛ්‍යාව මෙයයි.

එසේම චීනයෙන් හඳුනා ගැනුනු නව කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව ද 11, 145 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.   

(under the courtesy of nethnews.lk news web)

Related posts

සේවා හැදුනුම්පත හෝ ඇදිරි නීති බලපත්‍ර නොමැති සියළුම දෙනා වරෙන්තු නොමැතිව අත්අඩංගුවට

Malar FM

ඉන්දීය ගුවන් යානයක් අනතුරට ලක්වෙයි : ගුවන් නියමුවෙක් ඇතුළු 03 දෙනෙකු මරුට

Malar FM

මෙල්බර්න් වැසියන්ට අනතුරු ඇඟවීම්

Malar FM