International NewsNews

චීනයේ සංචාරය කළ විදේශිකයින්ට අමෙරිකාව දොර වසයි

චීනයේ සංචාරය කරනු ලැබූ කිසිදු විදේශිකයෙකුට සිය රටට ඇතුල්වීම තහනම් කරමින් අමෙරිකාව තාවකාලික තහනමක් පනවා තිබෙනවා.

ඒ අනුව චීනයේ සංචාරය කොට දින 14ක් නොඉක්මවූ කිසිදු විදේශිකයෙකුට තාවකාලික පදනම යටතේ අමෙරිකාවට ඇතුල්වීමට ඉඩ නොදෙන බවයි සෞඛ්‍ය සහ මානව ලේකම් ඇලෙක්ස් අසාර් ප්‍රකාශ කර සිටියේ.

චීනයේ ඇතුළු ලොව රටවල් 23 කින් වාර්තා වන නව කොරෝනා වෛරසය කුමන ආකාරයේ බලපෑමක් ඇතිවේද යන්න සම්බන්ධයෙන් මේ දක්වා නිවැරදි නිගමනයකට එළඹීමට නොහැකි වීම නිසාවෙන් බවයි සෞඛ්‍ය සහ මානව ලේකම් ඇලෙක්ස් අසාර් ප්‍රකාශ කලේ.

මෙම තහනම ඉරිදා සිට ක්‍රියාත්මක වන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

පිඟන් ගඩොල් කපන යන්ත්‍රයේ බ්ලේඩ් තලය ගැලවී ගෙල කැපී පෙදරේරුවා මරුට

Malar FM

භාණ්ඩ වර්ග 795ක ආනයන සීමා ඉවතට…

Malar FM

ජවිපෙ ගෙනා 20 සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණය එරෙහිවෙයි – අද පාර්ලිමේන්තුවට දැනුම් දුන් අවසන් තීරණය මෙන්න

Malar FM