Local NewsNews

ආබාධිත රණවිරුවන් නටන නාඩගම ගැන ලැජ්ජයි…- කොටුවේ පොඩි හාමුදුරුවෝ

ආබාධිත රණවිරුවන් නටන නාඩගම ගැන ලැජ්ජා වන බව කොටුවේ පොඩි හාමුදුරුවන් නමින් ප්‍රකට අත්තරගම පඤ්ඤාලංකාර හිමියෝ සඳහන් කරති.

ඔවුන්ට රජය විසින් පොරොන්දුවක් දී ඇති බවත් එ් බව දැනගෙන මේ නටන නාඩගම ගැන ලැජ්ජාවක් හිතන බවක් උන්වහන්සේ සදහන් කරති.

කරුණාකර දේශපාලන වේදිකාවෙන් බහින්නයි රණවිරුවන්ගෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ පැවසූහ.

අබාදිත රණවිරුවන් පිරිසක් විසින් ගෙන ගිය විරෝධතාවය ගැන අදහස් පල කරමින් එහිමියෝ මෙම අදහස් පල කලහ.

විරෝධතාවයේ යෙදුනු රණවිරුවන්ට රජය විසින් ලබා දුන් පොරොන්දුවක් මත මේ වන විට සිය විරෝධතාවය අවසන් කර ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මීගමු රෝහලේ දොස්තර අතින් තරුණිය දුෂණය වී නෑ…- අධිකරණ වෛද්‍ය

Malar FM

අගමැති මහින්ද සියළු උත්සව අවස්ථාවන්ට සහභාගී වීම අතහරී…

Malar FM

බේරුවල ගම් දෙකක් හුදකලා වෙයි

Malar FM