Local NewsNews

හිටපු ගුවන් හමුදාපති බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයට

හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් (මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් ) රෝෂාන් ගුණතිලක මහතා බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් කර තිබේ.

ජනාධිපතිවරයා ඉදිරියේදි නව ආණ්ඩුකාර ධුරයේ තව සුලු මොහොතකින් රෝෂාන් ගුණතිලක මහතා දිවුරුම් දීමට නියමිතයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

පෙරහැරට ආ අලියා තරුණයෙකුට පහර දෙයි.. ඇත්ගොවුවා බීමතින්…

Malar FM

විරෝධතාකරුවන්ට පොලිසියෙන් කදුළු ගෑස් හා ජල ප‍්‍රහාරයක්..

Malar FM

කැබිනට් තීන්දුවක් අවලංගු කරන්න ජනාධිපතිට බෑ.. එක බොරුවක් වෙනුවට බොරු තුනක්..

Malar FM