Local NewsNewsලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් නිවසටම by Malar FMMarch 25, 2020067 Share0 ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් ද දිවයින පුරා සිය ජංගම සේවා ක්‍රියාත්මක කර තිබේ. පාරිභෝගිකයින්ගේ ඉල්ලීමට අනුව නිවෙස් වෙතම ගෑස් සිලින්ඩර් ප්‍රවාහනය කිරීම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව එම සමාගම් සදහන් කළේය. (under the courtesy of adaderana.lk news web)