Local NewsNews

තවත් ආසාදිතයන් 29ක් හමුවේ.. කොරෝනා තව ඉහලට..

ඊයේ සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිතයන් 29 දෙනෙකු තහවුරු කරගෙන තිබේ.

එම පිරිසෙන් 25 දෙනෙකු නාවුක හමුදා සෙබළුන් බවත් සෙසු පිරිස ඔවුන්ගේ ආශ‍්‍රීතයන් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවසීය.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 797 ක් දක්වා ඉහල යයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ගාල්ලේ සියළු පාසැල් වසා දමයි..

Malar FM

කුසල් මෙන්ඩිස්ගේ අවාසනාවන්ත දැවී යාමෙන් ශ‍්‍රී ලංකා පිල අර්බුදයක

Malar FM

මහපොල 2500කින් වැඩි කරයි..

Malar FM