Local NewsNews

11 වන කොරෝනා මරණය වාර්තා වේ

නව කොරෝනා වෛරසය ආසාධනය හේතුවෙන් මෙරට සිදුවූ 11 වන මරණය වාර්තා වනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කුවේට් සිට මෙරටට පැමිණි 45 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කලේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

අපි බංකොලොත්කමින් මිදෙන්නයි යන්නේ… දැන් ජනතාවට සහන ලැබෙනවා…

Malar FM

මත්තල ගුවන් තොටුපළට සංචාරකයන්ට එන සහන පැකේජ…

Malar FM

ඉන්දියානු සාගර සමුළුව අද ඇරඹෙයි

Malar FM