Local NewsNews

කොරෝනා තවත් ඉහල නගී..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලය තුල තවත් කොරෝනා ආසාදිතයන් 02 දෙනකු වාර්තා වී ඇත.

ඔවුන් සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 2078 දක්වා යයි.

නව ආසාදිතයන් බහරේනයේ සිට පැමිණ නිරෝධායනයට යොමු කර සිටි අයයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

පාතහේවහැට මාරස්සන වසා දැමේ..

Malar FM

AL ටියුෂන් අදින් අවසන්..

Malar FM

කාදිනල්තුමන් පාස්කු කමිටුවට පැමිණෙයි

Malar FM