Local NewsNews

කොරෝනා තවත් ඉහල නගී…

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිත පුද්ගලයන් 29 දෙනකු වාර්තා වී ඇත.

ඒ අනුව මෙරට කොරෝනා ආසාධිතයන් ප්‍රමාණය 2646 දක්වා ඉහළ ගොස් තිබේ.

කන්දකාඩු හා සේනපුර පුනරුත්තාපන මධ්‍යස්ථානවලින් 25ක්, රාජංගනයෙන් 02ක්, බංගලාදේශයේ සිට පැමිණි 02ක් මෙම ආසාදිතයන්ය.

වසංගත රෝග විද්‍යා අංශය මෙම තොරතුරු තහවුරු කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

CID ය කොම්පියුටර් ජිල්මාට් අල්ලන්න රටපුරා කාර්යාල අරියි

Malar FM

සම්පත් බැංකුවේ උණුසුම් තත්වයක්.. සම්පත් බැංකුව සිංහල බෞද්ධයන් වෙනුවෙන් බව නිමල් පෙරේරා කියයි..

Malar FM

මැතිවරණය පවත්වන දිනය මැ.කො. සභාපති හෙලි කරයි…

Malar FM