Local NewsNews

මොණරාගලත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක්.. 68ක් නිරෝධායනයට..

මොනරාගල දිස්ත‍්‍රික්කයේ පදිංචිකරුවන් දෙදෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පී කේ අධිකාරී මහතා සඳහන් කරයි.

මෙම දෙදෙනා විලඔය හා උනාවටුන ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු බවද ඔහු පැවසීය.

ඔවුන් කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු බව ද හෙළි වී ඇත.

මේ වන විටත් ඔවුන් ඍජුව ඇසුරු කළ පුද්ගලයන් අට දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර තවත් 60 දෙනකු ස්වයංනිරෝධායනයට ලක් කර තිබේ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

එලවළු වෙලදාමට විශාල පිරිවැයක්.. වෙලදාම බින්දුවට බහී..

Malar FM

සිංහරාජෙ සද්ධන්තයින් රකින්න ජනපති අතට යෝජනාවලියක්

Malar FM

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් යලි විවෘතයි.. අවම සේවකයන් කැදවා වැඩ අරඹයි..

Malar FM