Local NewsNews

Corona : අවසන් පැය 24දී 106ක් හදුනාගනී.. කන්දකාඩුවෙන් 473ක්..

අද පෙරවරු 10.00 අවසන් වූ පැය 24ක කාලයේදී කොරෝනා ආසාදිතයන් 106 දෙනෙකු අලුතින් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 2617 දක්වා ඉහල ගොස් ඇත.

ඔවුන්ද සමග රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිසක් 622 දක්වා ඉහල යයි.

මෙම කාලයේ දී වාර්තා වූ ආසාදිතයන්ගේ වැඩිම පිරිස වන 76 දෙනකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව හඳුනාගත් අයයි.

මේ දක්වා කන්දකාඩු මධ්‍යස්ථානයෙන් හා එහි ආශ‍්‍රිතයන් 479ක් ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

දෙසැම්බරයේදී ලංකාව කඩාවැටී, බංකොලොත් හිගන රටක් වෙනවා.. කඩා වැටෙන රටවල් අතර ලංකාව ලෝකයේ පලවැනියා…

Malar FM

O/L විභාගය කල් යයි

Malar FM

බුදු දහමට අපහාස කරන භික්ෂුන්ට කෝටි ගණනින් විදේශ රටවලින් මුදල්…

Malar FM