Local NewsNews

රට පුරාම රාත‍්‍රී කාලයේ සංචරණ සීමා පනවයි…

අද සිට මැයි මස 31 වන දින දක්වා සෑම දිනකම රාත්‍රී 11 සිට පසු දින අලුයම 4 දක්වා කාලය තුළ රට පුරා පූර්ණ සංචරණ සීමා පැනවීමට තීරණය කර තිබේ.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ එම කාලයේ දී ගමනාගමනයට අවසර දෙන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් බවයි.

Related posts

ජලනි පේ‍්‍රමදාස සමගි ජන බලවේගයේ සභාපති ධුරයට..

Malar FM

විෂය නිර්දේශයෙන් ‘ඉංග්‍රීසි’ ඉවත් කිරීමට ගත් තීරණය

Malar FM

යුපුන්ගෙන් තවත් ශ්‍රී ලංකා වාර්තාවක්

Malar FM