NewsPolitical

මං රැස්වීම් නවත්වන්නේ නෑ.. දිගටම තියනවා..- සජිත්

ආණ්ඩු පාර්ශවය විසින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු දින තුනක කාලයකට අත්හිටවුවද තමන් දිගටම මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කරන බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

කොරෝනා වෛරසය දෙවෙනි රැල්ල හිස ඔසවමින් තිබෙන බවත් එය භයානක නම් ජන ජීවිතය අවදානමට පත් නොකර මැතිවරණ දිනය කල් දමනු ලෙසද ඔහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

එසේ නොකර රැස්වීම් අත්හිටුවන්නැයි කීම අසාධාරන බවත් ඔහු සඳහන් කළේය.

කොළඹ ගාළුමුවදොර හෝටලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

කොරෝනාවෙන් තවත් ශ‍්‍රී ලාංකිකයෙකු මිය යයි… USA

Malar FM

රටටම සුබ පණිවුඩයක්.. ඉන්ධන QR අවසන් වන දිනය මෙන්න…

Malar FM

රාජ්‍ය නිලධාරීන්ට වැටුප් රහිත නිවාඩු අනුමත කිරීම වහාම නතර කෙරේ

Malar FM