Local NewsNews

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණයක් ගැනීමට යයි

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතිමය වශයෙන් බලාත්මක කිරීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කිරම තවදුරටත් ප‍්‍රමාද වීම  හේතුවෙන් ගැටලූු රැසක් මතුව ඇති බව ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ප‍්‍රධාන ලේකම් මහේ්න්ද්‍ර බාලසූරිය පැවසුවේ තවදුරටත් එය ප‍්‍රමාද වන්නේ නම්, යම් තීරණයක් ගැනීමට සිය සංගමයට සිදු වන බවයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ලක්විජය බලාගාරයේ පරිසර ආරක්ෂක මෙවලම්වල ගැටළු

Malar FM

ලංකිකයන් අන්තර්ජාල ඇබ්බැහිය ඉහලට.. මුදා ගන්න වැඩපිලිවෙලක් නෑ…

Malar FM

අනධ්‍යන සේවක වර්ජනයෙන් සරසවි අකර්මණ්‍යයි…

Malar FM