NewsPolitical

ජාතික ලැයිස්තුව නිකුත් වෙයි

2020 මහ මැතිවරණයේ දී එක් එක් පක්ෂයට හිමි වන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර සංඛ්‍යාව ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආසන 17 ක් හිමිව ඇත.

සමගි ජන බලවේගයට ආසන 7ක් සහ ජාතික ජන බලවේගයට එක් ආසනයක් ද හිමි වේ.

එසේ ම ඉලංගෙයි තමිල් අරුසු කච්චි එක් ආසනයක් හා එක්සත් ජාතික පක්ෂය, අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රසය, අපේ ජන බල පක්ෂයට ද එක් අසුන බැගින් හිමිව තිබේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

භාරකාර ජනාධිපති ධුරය සදහා නමක් යෝජනා වෙයි..

Malar FM

අද ඉතිහාසයේ අදුරුම දවසක්.. අපට දැන් කරන්නම දෙයක් නෑ.. ඉදිරිය හොදටම අමාරුයි..

Malar FM

ගෝටා ලක්‍ෂ 64යි.. සජිත් ලක්‍ෂ 37යි.. වැඩි ඡන්ද ලක්‍ෂ 27කින් ගෝටා දිනුම්..- ජනාධිපතිවරණයේ අලුත්ම පුරෝකතනය මෙන්න..

Malar FM