NewsPolitical

ජනපති ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය ජන්ද විමසීමකින් තොරව සම්මත වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජන්ද විමසීමකින් තොරව සම්මත අද සම්මත වුවා.‬

‪ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් අද දිනයේදී පාර්ලිමේන්තුවේ විවාදයක් ද පැවත්වුණා.‬

‪පාර්ලිමේන්තුව ලබන අගෝස්තු 27 වෙනිදා පෙරවරු 9.30 දක්වා කල් තබනු ලැබුවා.‬
(under the courtesy of nethnews.lk news web)

Related posts

ආබාධිත තැනැත්තන්ට ද සමාජයේ සෙසු අය මෙන්ම සමාන අයිතිවාසිකම් භුක්ති විඳීමට ඉඩ සැලසිය යුතුයි – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

Malar FM

අගවිනිසුරුවරයා විශ්‍රාම යයි

Malar FM

අස්වුනත් නැතත් මහින්ද ඉවතට.. විශ්වාස භංගයට ස්වාධීන කණ්ඩායමේ සහාය..

Malar FM