NewsPolitical

ඇමති විදුරත් 20ට විරුද්ධ වෙයි

20 වන සංශෝධනයට විරුද්ධ වීමට ජාතික උරුම, ප්‍රසංග කලා හා පුරා ග්‍රාමීය කලා ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා තීරණය කොට ඇත.

20 වන සංශෝධනයට එරෙහිව අදහස් පළ කරන පාර්ශ්වයන්ගේ මතයට ඒ මහතාද එකග වීම ඊට හේතුව වී ඇති බව දැනගන්නට තිබේ.

මීට අමතරව 20 වන සංශෝධනයට එරෙහි වන ලෙස විදුර වික්‍රමනායක මහතාගේ සොහොයුරිය වන වෛද්‍ය තුෂාරා වික්‍රමනායක මහත්මියද පසුගිය සතියේ ලිපියක් සිය ෆේස්බුක් පිටුවේ සටහන් කරමින් වික්‍රමනායක මහතාගෙන් ඉල්ලා තිබිණ.

ඇය එහිදී සදහන් කර තිබුණේ 20 මගින් නැවතත් පවුල්වාදය රට ඇතුළේ හිස ඔසවන හෙයින් ඊට විරුද්ධ වන ලෙසටය.

lanka lead news

Related posts

තෙල් පෝලිමේ ජනතාව හා හමුදාව අතර උණුසුම් තත්වයක්…

Malar FM

කමිටු නිර්දේශ එයි – 20ට අලුත් ගැසට්ටුවක් නැත – සංශෝධන ලෙස පාර්ලිමේන්තුවට

Malar FM

මතභේදාත්මක ඉංග්‍රීසි මොඩියුලයේ වගකීම භාරගනිමින් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉල්ලා අස්වෙයි

Malar FM