NewsPolitical

මොකා දින්නත් කරන්න වෙන්නෑ.. අපි ගිනි තියනවා.. තොපි ඉවර කරනවා..

‘මොකා බලයට ආවත් තොපිටමේක කරන්න වෙන්නෑ. ඉදිරි වසර 10 ඇතුළත ගිනි තබනවා’ යයි ජන අරගල සන්ධානයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකදී සඳහන් විය.

එම පක්ෂයේ තරිඳු උඩුවරගෙදර මහතා මෙම ප්‍රකාශය කරමින් කියා සිටියේ ඉදිරි වසර දහයක ඇතුළත ඔවුන් බලය ලබාගන්නා බවයි.

ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නුවන් බෝපගේ මහතාට සහාය පළ කරමින් මෙම ජන හමුව පැවැත්වී ඇත්තේ මුනුවන්ගොඩ ප්‍රදේශයේදීය.

Related posts

හමුදා සෙට් එකක් හෙදිය දූෂණය කරයි – වෛද්‍යවරයා අත්අඩංගුවට

Malar FM

කොරෝනා නව ප්‍රභේදය ඉන්දියාවට ඇතුළුවේ – ආසාදිතයින් 6 ක් තහවුරුවේ

Malar FM

කතානායකට එරෙහි විශ්වාස භංගයට ආණ්ඩුවේ කිහිප දෙනෙකුගේ සහාය…

Malar FM