Local NewsNews

තවත් 633කට කොරෝනා..

ඊයේ දිනය තුළ ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයන් 633 දෙනකු වාර්තා වී ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

එම පිරිසද සමග මෙරට වාර්තා වන කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 10,000 ඉක්මවා යයි.

මෙරටින් වාර්තාවන සම්පූර්ණ ආසාදිතයන් ප්‍රමාණය 10,424කි.

lankacnews.com

Related posts

ඇමරිකා තානාපති නිලධාරියාට කොරෝනා බෝකර එවුවාදැයි සැක..

Malar FM

ඉන්දීය පරාජයෙන් දෙදෙනෙකු සිය දිවි නසාගනී.. අයෙක් කම්පනයෙන් මැරෙයි…

Malar FM

ජනාධිපති අඩපන කරන ‘21 සංශෝධනය’ කැබිනට් මණ්ඩලයට…

Malar FM