Local NewsNews

අගමැතිට එරෙහි විශ්වාසභංගයට සහය දෙන පා ගමන අද නෙළුම්දෙණියෙන් ඇරඹෙයි

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගයට සහය දක්වමින් ක්‍රියාත්මක පා ගමන තුන්වැනි දිනටත් අද පැවැත්වේ.
මහනුවරින් ආරම්භ වූ පා ගමන ඊයේ පස්වරුවේ ගලිගමුව ප්‍රදේශයට නගරයට ළඟා විය.
එය අද දිනයේ නෙළුම්දෙණියෙන් ගමන් ආරම්භ කරයි.
පාගමන නම් කර ඇත්තේ, ඒකාධිපති ගජ මිතුරු වියරුව පරදන ජන බල අරගලය ලෙසයි.
එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානය හා එක්සත් ජාතික නිදහස් පෙරමුණ එක්ව මෙම පාගමන සංවිධානය කර තිබේ.

Related posts

කොරෝනා ඉතා වේගයෙන් පැතිරෙමින්.. යලිත් රට වසා දැමීමක් අබියස..

Malar FM

ඒකාබද්ධ විපක්ෂය ඊයේ රෑ රැස්වී ශ්‍රී ලනිප අගමැති ගැන කතා කරයි

Malar FM

‘ලංකා පොස්පේට්’ විමල්ගෙන් ඉවතට.. ජනාධිපතිගේ ගැසට් නිවේදනය මෙන්න…

Malar FM