Local NewsNews

ඉල්ලීම් නොදුන්නොත් කොරෝනා ප‍්‍රතිකාර සේවාවෙන් ඉවත් වෙනවා..- හෙද සංගමය

කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර සේවාවේ යෙදෙන හෙද කාර්ය මණ්ඩලට අවහ්‍ය පෞද්ගලික ආරක්ෂක උපකරණ සහ ප්‍රවාහන පහසුකම් සැපයුම රජයෙන් රජය දිගින් දිගටම මග හරිමින් සිටින බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.

එහි ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරන්නේ දෙවන කොරෝනා ව්‍යාප්තියත් සමග හෙද කාර්ය මණ්ඩලය විසින් තීරණාත්මක සේවාවක් සපයමින් සිටියද ඔවුන්ගේ අවශ්‍යතා ලබා දීමට රජය සූදානම් නැති බවයි.

මෙම තත්ත්වය මත තවදුරටත් රජය පහසුකම් සැපයීම මඟ හරින්නේ නම් කොරෝනා ප්‍රතිකාර වලින් ඉවත් වන බව ද ඔහු කියා සිටියේය.

lankacnews

Related posts

කොරෝනාවෙන් මිය යන සියල්ලන් ආදාහනය කිරීම පමණයි.. ගැසට් පත‍්‍රය මෙන්න..

Malar FM

රටම ලොක්ඩවුන් තත්වයට පත් කෙරේ.. ඉන්ධන ඉවරයි…

Malar FM

ක‍්‍රිකට් FB පිටුවට පේ‍්‍රක්‍ෂකයන්ගෙන් ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක්.. Comment අත්හිටුවති..

Malar FM