Local NewsNews

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

කිලෝග්‍රෑම් 65කට අධික කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් 03 දෙනෙකු පෑලියගොඩ ටයර් හන්දිය අසළදී අද (18) උදෑසන අත්අඩංගුවට පත්ව තිබේ.

පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනයකට අනුව වැටලීම සිදුකර තිබුණි.

සැකකරුවන් සමග වාහන 03ක් ද පොලිස් භාරයට ගැණුනි.

Related posts

වෛද්‍ය චමල් සංජීව CID කැදවයි..

Malar FM

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 29ක තානාපතිවරුන් යළි කැඳවයි

Malar FM

ශ‍්‍රී ලංකාවට සහල් අපනයනය ඉතාම වාසියි.. ටොන් එකකට වැඩිපුර ඩොලර් 100ක් ගෙවනවා.. ගුණාත්මකභාවය බලන්නෙත් නෑ..- මියන්මාරය

Malar FM