Local NewsNews

නඩු ඉක්මන් කරන්නැයි, ඉල්ලා රැඳවියෝ වැලිකඩ වහලට නගිති

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි වහල මත නැගී මේ වනවිට විරෝධතාවයක නිරත සිටිති. 

ඒ, ඔවුනගේ  නඩු කටයුතු ඉක්මන් කරන ලෙස ඉල්ලමිනි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පරිපාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, රිමාන්ඩ් බන්ධනාගාර රැඳවියන් පිරිසක් මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි.

බන්ධනාගාර පරිශ්‍රයේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව ද ඔහු පැවසී ය.

news1st

Related posts

අපි හරිම කණගාටුවෙන් ඉන්නේ…- ෆර්ඩිනැන්ඩු නිසා අදානිත් කලකිරීමෙන්..

Malar FM

ලංකාව තවමත් ලෙඩ තත්වයේ.. 11 සීමා ලිහිල් කල පසු දරාගත නොහැකි තත්වයක් ඇති විය හැකියි…

Malar FM

පොලිසිය වෙඩි තියයි.. අයෙක් රෝහලේ..

Malar FM