NewsPolitical

ආණ්ඩුව කාගේ වුවත් මුදල් අමාත්‍යාංශ නිළධාරින් කටයුතු කරන්නේ එකම ආකාරයටයි-ඇමති බන්දුල ගුණවර්ධන මහතා

පාර්ලිමේන්තුවේ අයවැය කාරකසභා අවස්ථා විවාදයට එක්වෙමින් ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ මුදල් අමාත්‍යංශයේ සිටින ඇතැම් හිතුවක්කාර නිලධාරීන් විසින් කතිපයාධිකාරියක් සාදාගෙන සිටින බවත් ඔවුන් විසින් ඇමතිවරුන් සහ පාර්ලිමේන්තුව ගොනාට අන්දවා තමන්ට අවශ්‍ය දේ ඉටුකර ගනිමින් සිටින බවත් පැවසුවේය.

ඒ අනුව බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරන්නේ ආණ්ඩුව කාගේ වුවත් මුදල් අමාත්‍යාංශ නිලධාරීන් කටයුතු කරන්නේ එකම ආකාරයට බවයි.

Related posts

පොදු වැසිකිලි උද්දමනය අහසට.. එක් වරක් භාවිතයට රුපියල් සීයයි…

Malar FM

වන අලි සංරක්ෂණයට සහය පතමින් සජිත් ප්‍රේමදාස කුමරු විලියම්ට ලිපියක්

Malar FM

ඇමති අලි සබ්රිගේ ප්‍රකාශය උද්දච්චයි, ජන වරම හෑල්ලුවට ලක් කරනවා – ජාතික සංවිධාන වලින් චෝදනා

Malar FM